පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
කටු මැටි ගෑ බිත්ති පුරා
පලිඟු මැනික් එලිය දිලෙයි
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමු තුරුනු වගේ
කටු මැටි ගෑ බිත්ති පුරා
පලිඟු මැනික් එලිය දිලෙයි
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමු තුරුනු වගේ
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිම් නැති සුවය ගෙනේ
ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිම් නැති සුවය ගෙනේ
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි