Untitled by VelvetStar892 - Zonaනුඹ මගේ නොවුණට
කම්නැත
මම නුඹේම විතරක්
වෙමි සසර පුරාවට
අවපස පායන සඳ
ලෙස ඉද
එළිය දෙන්නම්
පුරපස සඳ ලෙස හැමදාම
රුවල සයුරට ඇදුනද
නැවතත් ආවා නොවෙද වෙරළට
ඵලෙස යලි යලි
අපි හමු වෙන්න ඇති
සසරේ ඉපදුන හැමවාර
Details
GeneratedMay 17, 2026
Duration1:16
Languageunknown
Credits
Prompt byVelvetStar892
ModelAria v5.5