Dj nandika
ඔබගේ....... මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ ...... කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා
හිඳිනා ..... තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ
ඔබගේ .......මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ .......කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා
Dj nandika
ළංවෙලා.. කී කතා පාවෙලා මා දමා
පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසෙ කඩකල ඔයාට.... මං ආදරෙයි සදා
Dj nandika
වෙන් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
සෑමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාලා වෙන්වී ගියාට මං ආදරෙයි සදා
ඔබගේ...... මතකෙන්...... මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ...... කඳුළැල් ....අඩු වෙන්නෙ නැති හින්දා
හිඳිනා ......තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ
ඔබගේ .........මතකෙන් .......මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ........ කඳුළැල් ......අඩු වෙන්නෙ නැති හින්දා
Dj nandika