ගල් බොරේ..............
හෙන හඬ නනවන ගල් බොරේ
සගවන හදවත් නාදේ
කදුලුත් එක්කලා කලවම් උනාම
හරි රස ඇති දහඩිය....
මහදුර හිතන්න කාලය නෑ බන්..
මහ ගලටත් කලිටෙයන් පෙරලෙන ජිවිත......
පොලොවට තරුවක් වාගේ හිනය
හෙමී හෙමීට නැගපන් ඉනි මඟ
ආපසු පුළුවන් දවසක
දිපන් අත පහලට.......
රූස්ස ගස් යට මල වෙන පැල
සුරන ධනයට එක තැන රොක් වෙන
කඩනා ගල් පෙට්ටි ගණන්
පොඩි උන් තැලෙනවා පාරේ
තට්ටු ගණින්නට බෑ.....
මහමඟ රස්නෙට පතුලත් පුච්චන
ලොකු කොටු ගල් උන මගේ මිටියට
ඒවා එකතුව හැදෙනා ස්මාරක....
දකින්න යන්නට මදි මගේ සොච්චම
හිගමන් අරගෙන යැව්වා දුර දරුපෙම......
බොරේ කටුවට - ඉනු ලේ පැල්ලම
ගිනියම් අව්වේ දිලිසෙල ගල් මත
දක්කළු උගේ ලේ කකියන
ගෙවලා යද්දි ස්මාරකයට.....
ගල් බෝරේ...............
ගල් බොරේ................
[Male Vocal]
[Guitar Solo]
[Final Chorus]
[Intro]
[Bridge]