ඔබ.. by BraveLegend696 - Zonaඔබ
ලොවම වෙලා
අද මට
මම
නොදැන
නොවේ
හැම දැන
යලි
සුලඟ වගේ
වෙනස්
වෙනකොට
සලිත වුනා
හදවත
අහිමි වෙලා
ඒ ලොව
ඔබ
ළඟට වෙලා
මුමුනන
ඒ
වදන් පුරා
සැනහෙන
ඔබ නිහඬයි
මුව ගොලුවුන
මට
පාලුයි
ඒ ලෝකය
ඔබ
හමුවුන සිපගත් තැන
සිහිවටන වුනා
මා හට
කිසිවකට ම අසමානව
දැනේ සුව
ඔබෙ
පෙම
Details
GeneratedJun 26, 2026
Duration1:53
Languageunknown
Credits
Prompt byBraveLegend696
ModelAria v5.5